Monday, September 30, 2013

අන්තර්ජාලයෙන් මුදල් හොයන්නේ මෙහෙමයි



මෙන්න ඔබට අනගි අවස්ථාවක් ගෙදර ඉදන්ම සල්ලි හොයන්න පුලුවන් කිසි මහන්සියක් නැතුවම...100% විශ්වසයි.මෙය  Clixsense අඩවිය 
මගින් ක්‍රියාත්මක වේ.

මුලින් මෙම සයිට් එකේ Register වෙන්න. ඉන්පසු View 
Ads බොත්තම ක්ලික් කර ලැබෙන ඇඩ්ස් වලින් ඔබ 
කැමති ඇඩ් එකක් ක්ලික් කරන්න.
වරකට ක්ලික් කල හැක්කේ ඇඩ් එකක් පමණි.


Clixsense ගිණුමක් සාදන ආකාරය

1. පළමුව පහත දක්වා ඇති ලින්ක් එකෙන් යන්න
2. එහි sign up යන බොත්තම ක්ලික් කරන්න
3. දැන් ලැබෙන ෆෝරමය නිවැරදි දත්ත යොදා පුරවන්න.
4. ඔබගේ ඊ ලිපිනය වෙත ගොස් clixsense මගින් එවනු ලබූ ලිපිය 
විවෘත කර එහි ඇති confirmation link ඒක ක්ලික් කරන්න.
5. ඇඩ්ස් ක්ලික් කිරීමට පෙර ඔබට නැවතත් username, password 

ලබා දීමට සිදු වනු ඇත.
6.දැන් ඔබට තිබෙන්නේ ඇඩ්ස් ක්ලික් කිරීම ඇරඹීමයි.

මෙය ඕනෑම PTC අඩවියක මුදල් සොයා ගැනීම සදහා භාවිතා වන 
ක්‍රමයයි. ඔබ කල යුත්තේ Clixsense මගින් ඔබට ලබා දෙන ඇඩ් ඒක ක්ලික්
කරන්න.


ඉන්පස වෙබ් අඩවියේ රැදී සිටිය යුතු කාලය අවසාන වන තෙක් 
රැදී සිටින්න. දැන් ඔබට ලැබෙන පින්තූර වලින් නිවැරදි පින්තූරය ගලපන්න. නිවැරදිව ඉහත දැක්වූ කාර්යයන් ඉටු කල විට ඔබේ ගිනුමට මුදල් බැරවේ.



මෙමගින් ඔයාලට දිනකට $0.03 විතර හොයන්න පුළුවන් වෙයි.
එතකොට ඔයාල බලනවා ඇති කොහොමද දවසට $ 5 ක්
හොයන්නේ කියල. මේ සදහා වැය කරන්න ඔනේ පැය භාගයකටත් අඩු කාලයක් . ඒකට විශේෂ ක්‍රමයක්තියෙනවා. හැබැයි ඔබට ලැබෙන ඇඩ්ස් ක්ලික් කරන එකම විතරක් නෙවෙයි. දවසකට ලැබෙන 
$ 0.03 ක ඇඩ්ස් ක්ලික් කරලා $ 20 ක වත් හොයන්න කොච්චර නම් කල් යයිද නේද ?

 
ඒක වෙන්නේ මෙහෙමයි. ඔබේ Acount එක වෙත ගියාම My 
Affiliate Details / My Affiliate Link කියලා ලින්ක් එකක් තියෙනවා.
එක තමා ඔබේ Referral ලින්ක් එක.


 

එක ඔබේ යහලුවන්ට දී එසේත් නැත්නම් ඔබේ බ්ලෝග් එකේ දමා 
තව තවත් අය මේ සදහා සම්බන්ද කර ගන්න. එවිට ඔහුන් ක්ලික් 
කරන දැන්විම් වලටත් ඔබට කොමිස් මුදලක් ලැබෙවි. එවිට දිනකට 
$2ක් නෙමේ ඊට වැඩි ගානක් වුනත් හොයන්න පුලුවන්.එතකොට 
සල්ලි හම්බෙන හැටි ඔයාටවත් හිතාගන්න අමාරුයි. නිතරම 
ඇවිත් ඈඩ්ස් බලන්න අමතක කරන්න එපා.
මේ අවස්ථාව මගහැර ගන්න එපා. 
clixsense වෙත ලියා පදිංචි විමට මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.                

ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි.ඒක දැන් ඉස්සර වගෙ අමාරු දෙයක් නෙවෙයි,ඔයාගෙ සල්ලි ටික පරිස්සමට ගෙදරටම 
check එකකින් එනවා.ඒක ලංකාවෙ ඕනම බෑන්ක් එකකින් මාරු කරගන්න පුලුවන්.

උදව් ඔනේ අය Comment කරන්න.. ඔබට ජය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!